කොළඹ වරායේ ඉන්ධන අළෙවිය ඉහළට . . .

හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා ඇතුළු යාත්‍රා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වීමෙන් ඉන්ධන අළෙවිය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යාත්‍රාවලට කැරළිකරුවන් මඟ හරිමින් යාත්‍රා කිරීමට සිදුවීමෙන් වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුව ඇති බව ද එම නිලධාරියා කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුළං බලාගාර නිසා සංචාරක පක්ෂීන් අවදානමක . . .

Sat Feb 17 , 2024
ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250 ක සුළං බලාගාරය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10 ක් පමණ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ. වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150 ක් පමණ මෙරටට පැමිණෙන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x