ගාමිණි ජයවික්‍රම අභාවප්‍රාප්ත වේ . . .

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 83 වැනි  වියේ පසුවිය.

පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම  පෙරේරා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.

ගාමිණී ජය වික්‍රම පෙරේරා  ගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කුරුණෑගල ඔහුගේ නිවෙසට ගියේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුසියානු විපක්ෂ නායක හදිසියේ මිය යයි . . .

Sat Feb 17 , 2024
සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්ව තිබේ. යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි එරට වේලාවෙන් ඊයේ (16) පස්වරු දෙකට මියගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීන් වාර්තා කර ඇත. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x