ඕනෑම මැතිවරණයට සූදානම් . . .

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹදී  පැවසීය.

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සවෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බැවින්  රජයට රට ගොඩනැගීමට  නොහැකි නම් ජන වරමකට යා යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත්  ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සුදානම් බවත් විපක්ෂ නායක කාර්යාලයේදී ගුරු උපදේශකවරුන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු පැවසීය.

  • නිමල කොඩිතුවක්කු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

2023 ලොව උණුසුම්ම මාසය . . .

Fri Jul 28 , 2023
මේ වසරේ ජුලි මාසය ස්ථිර වශයෙන්ම ලොව උණුසුම්ම මාසය වනු ඇති බව විද්‍යාඥයින් පවසයි. ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස මේ වනවිට ඉහළ ගොස් තිබේ. ඇතැම් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ පසුගිය වසර 120,000 තුළ ජුලි මාසය උණුසුම්ම මාසය විය හැකි බවය. 2019 උණුසුම්ම වසර ලෙස වාර්තාගත වී තිබුණි. කොපර්නිකස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x