ෆොන්සේකාට පොහොට්වේ දොර අරී . . .

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

තමන් ඉපදුන දා සිට විපක්ෂව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ට විවෘත වූ තම පක්ෂයේ සැලුන් දොර තිස් වසරක යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සමග එක්ව කටයුතු කළ ෆොන්සේකා ටද විවෘත වන බවද හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

STF නිලධාරීන් පස්දෙනෙකුට අධිකරණය දුන් නියෝගය . . .

Wed Feb 21 , 2024
මෑතකදී දැඩි මතභේදයකට තුඩු දුන් ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස් දෙනෙකු සම්බන්ධයෙන් මේ මස 26 වනදා තෙක් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (21) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය. අදාළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x