Gmail සේවාව නවත්වන්නේ නැහැ . . .

2024 අගොස්තු 1 වන දින සිට Google සමාගම විසින් Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට මීට පෙර තොරතුරු වාර්තා වුණි.

එම සමාගම විසින් Email පණිවිඩයක් හරහා මේ බව දැනුම් දී ඇති බවට ඊට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීමද සිදු වුණි.

මේ සම්බන්ධයෙන් Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කළේ එය අසත්‍ය තොරතුරක් වන බවයි.

ඒ බව Google සමාගම ”Gmail is here to stay” ලෙස සිය නිල ‘X’ ගිණුමෙහි සටහනක් ද තබා තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආසියාවේ ලොකුම ධනවතාගේ පුත්‍රයාගේ පූර්ව මංගලෝත්සවය . . .

Wed Feb 28 , 2024
ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානිගේ සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x