ගබ්සාව නීතිගත කෙරේ . . .

ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශ සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමිව ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 50ක් පමණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් 1974 වර්ෂයේ සිට ප්‍රංශයේ ගබ්සාව නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් ඇති බවට සඳහන්.

අදාළ යෝජනාව පහෙන් තුනක බහුතරයික් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

  • Gagana

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල 500%කින් ඉහල දමයි . . .

Fri Mar 1 , 2024
ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල 500% කින් ඉහළ දමා ඇත. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි. කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය 30% සීමාවේ පවතී. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x