පන්සිය පනස් ජාතක පොත ඉංගිරිසියට . . .

පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින්  ඉංග්‍රීසි බසට  පරිවර්තනය කර තිබෙි.

මහාචාර්ය රංජිනී ඔබේසේකර  ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් රැසක් මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා  දායක වී  ඇති අතර ඇම්.ඩී. ගුණසේන  සමාගම එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය.

වසර 18ක කාලයක් තිස්සේ පරිවර්තනය කරන ලද පන්සිය පනස් ජාතක පොතේ ඉංග්‍රීසි ග්‍රන්ථය  කාණ්ඩ හතරකින් යුක්තය.

ඇම් .ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන ජාතක පොතේ ඉංග්‍රීසි පරිවර්තනය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පිළිගැන්වීය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සරසවිය සිනමා සම්මාන උලෙළ මාර්තු 28දා . . .

Thu Mar 7 , 2024
දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය “ලක්ස් – සරසවිය සිනමා සම්මාන උලෙළ” 35 වැනි වරටත් අති උත්කර්ෂවත් අයුරින් එළඹෙන 28 වැනිදා රාත්‍රියේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධාන කරන මෙම සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x