කොළඹ වායු දූෂණය තවත් වැඩි වෙයි . . .

කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් පවතින බව බව කාලගුණ අංශ පවසයි.

කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන අතර එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසති.

කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බව ද කාලගුණ අංශ වැඩි දුරටත් සඳහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මොහු ගැන තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න . . .

Fri Mar 8 , 2024
හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා හික්කඩුව පොලිසිය මහජන සහාය පතයි. පොලීසිය සඳහන් කරන්නේ වවුලගොඩ මැද පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී එහි නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවකගේ රුපියල් 760,00ක මුදලක්, ATM කාඩ්පත් 2ක් ඇතුළු වටිනා දේපළ එම සැකකරු විසින් සොරාගෙන ඇති බවයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x