COPE සභාපතිට විරෝධය . . .

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම කමිටුවේ සභාපති ලෙස පත්කිරීමට විරෝධය පළ කිරීමට ලෙස මෙම පියවර ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි පළමු රැස්වීම එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් . . .

Tue Mar 19 , 2024
පාර්ලිමේන්තු සභා ගර්භයේ  උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ, දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි. ඔවුන් පවසන්නේ පසුගිය 8 වැනිදා වවුනියාවේ හින්දු කෝවිලකදි පුද්ගලයින් 8දෙනෙකු පුරා විද්‍යා නිලධාරීන් විසින් කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම පුද්ගලයින් නිදහස් කරන මෙන් ඉල්ලා එම දෙමළ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වෙයි. එහිදී විජයදාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x