ඩයනා නිල වාහන බාර දෙයි . . .

හිටපු සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනි සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය.

මීට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතය.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරිණ.

මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ගමගේ අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නැතැයි දැනගන්නට ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස සිටි රාජක්ෂවරු . . .

Wed May 15 , 2024
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් නෙරපීම සඳහා රට තුළ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් නිර්මාණය කළේ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බව ව්‍යවසායක දිලිත් ජයවීර අවධාරණය කර සිටිනවා. රූපවාහිනී නාලිකාවක ඊයේ (14) රාත්‍රියේ සජීවීව විකාශය වූ “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනට එක්වෙමින් දිලිත් ජයවීර මේ බව සඳහන් කළේ ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x