මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට වෙළඳ සේවා ක්රීඩා සමාජයේ ජනිදු ලක්විජය සමත් විය. ඒ තත්ත්පර 13.82ක කාලයකින් තරගය අවසන් කරමිනි. ජනිදු ලක්විජය එම වාර්තාව පිහිටවනු ලැබුවේ එළැඹෙන ආසියානු ක්රීඩා උළෙල සඳහා ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීම සදහා අද (20) දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වුන තරග […]