සිසු විරෝධතා පාගමනට අදත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර . . .

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (මාර්තු 8) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීම මෙලෙස කටයුතු කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (මාර්තු 7) දියත් කළ විරෝධතා පාගමනට කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේදී ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයන් එල්ල කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම විරෝධතා පාගමනක සංවිධානය කර තිබිණි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කාන්තා දිනය සැමරූ ශ්‍රීලන්කන් ගුවන් සේවය . . .

Wed Mar 8 , 2023
අද (මාර්තු 8) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රීලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මේ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x