දමිතාට ගහන්න ගිහිල්ලා හඳුන්නෙත්තිට ආපු රිටර්න් එක . . .

පසුගිය දිනෙක ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුුන්නෙත්ති විසින් දමිතා අබේරත්න සජබ වේදිකාවට ගොඩවීම පිළිබදව බරපතළ චෝදනාවක් කළේය. එහිදී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ දමිතා මුදලට සජබ වේදිකාවට නැග ඇති බවය.

ඊට අද දිනයේ දමිතා අබේරත්න saප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය මරලා මහින්ද ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි . . .

Fri Mar 10 , 2023
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මරාදමා රට අරාජික කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණයක් තිබු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.  මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ, යූටියුබ් නාලිකාවක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ඒ අනුව ලිබියාවේ තත්වයට ලංකාව ඇදලා දාලා කතානායක මහින්ද යාපා අබේවර්ධනව ජනාධිපති කරන්න ඇමරිකානුවෝ සාකච්චා කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x