පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සදහන් කරනවා. මිය යන විට එතුමා 81 වෙනි වියේ පසු වුණා.
Subscribe
0 Comments