සෑම හැදුනුම්පතකටම TIN අංකයක් . . .

ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබාගන්නා විටම සියළුම පුරවැසියන්ට බදු අංකයක්ද හිමිවනු ඇති බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මේ වර්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන්කර නෑ . . .

Fri Jan 12 , 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට අවශ්‍ය පරිදි විමධ්‍යගත අරමුදල් වෙන් කිරීමෙන් පොදු සංවර්ධනයක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. එබැවින් විමධ්‍යගත අරමුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා වෙනුවට මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) –  ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x