බොරු හදිසි තත්ත්වයක් මවාපාමින් කෙරෙන දැවැන්ත දූෂණ . . .

මෙරට ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව වාර්තා තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සඳහන් කරයි.

බොරු හදිසි තත්ත්වයක් මවාපාමින් ප්‍රසම්පාදනයකින් තොරව ඉන්ධන පොහොර ගෑස් මිල දී ගැනීමේ දී දැවැන්ත දූෂණයක් සිදු වෙමින් ඇතැයි ද ඔහු පැවැසීය.

යූරියා මිලදී ගැනීමේදීද දූෂණ ක්රියාවලියක් සිදුවෙමින් පවතින බවද පැවසූ ඔහු ආණ්ඩුවට ආර්ථිකය සක්‍රීය කිරීමට අදටද වැඩපිලිවෙලක් නැතැයිද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ නව කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් . . .

Sun May 21 , 2023
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත. රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x