දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට . . .

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි රිජ්ජේ ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේය.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව ද ඔහු පැවසීය.

උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙසද ඔහු දැනුම් දෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ස්ටිකර් නැති බෝතල් වික්කොත් බාර් ලයිසන් කැන්සල් . . .

Sun Jun 25 , 2023
ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x