ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ප්‍රසන්න මෙම […]

මලයාලම් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය 24 වනදා ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඔහු මේ වනවිට කේරළ ප්‍රාන්ත සම්මාන 09ක් දිනාගෙන ඇති අධ්‍යක්ෂකවරයෙකි. කේ.ජී. ජෝර්ජ් 1975 වසරේ තිරගත වූ ‘ස්වප්නාතනම්’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිස ඇති අතර එම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානයටද […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් සහාය දැක්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණේ නවක මන්ත‍්‍රී පිරිස් අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු දැක්වීම් සිදු ව ඇත. ඒ අනුව පක්‍ෂයේ සංවිධායක හිටපු ඇමත් බැසිල් රාජපක්ෂ ට මෙම කරුණු […]

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබේ. ඒ, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අනිල් කපූර්ගේ නම, රූපය, කටහඬ සහ ඔහුට සමාන වෙනත් ගුණාංග සඳහා AI භාවිතා කර ඇති බව ඔහු පවසයි. අනිල් කපූර් Slumdog Millionaire […]

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම තීරණය කර තිබේ. යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් මෝටර් රථ 2030 වනවිට විද්‍යුත් රථ පමණක් කිරීම එම සමාගමේ අරමුණ වෙයි. මේ අතර 2030 න් පසුව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට එක්සත් රාජධානිය […]

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය සභාගත කිරීමට නියමිතය. විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙයි.

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මේ බව දැනුම්දී ඇත. ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් […]

පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ […]

නිදහසට කරුණු විමසා පක්ෂය යොමු කළ ලිපියට එරෙහිව දයාසිරි ජයසේකර ලබාගත් වාරණ නියෝගය අත්හිටුවා තිබේ.  ඒ, නඩුව අද (26) කොළඹ දිසා අධිකරණ විනිසුරු සදුන් විතාන හමුවේ කැඳවු අවස්ථාවේදී ය. චෝදනා 5 කට අදාළව නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ලිපිය නිකුත් කර තිබූ අතර, ඊට වාරණ නියෝගයක් නිකුත් […]

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය. නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.