පොලිසියට එරෙහිව පැමිණිලි කරන්න නව අංකයක් . . .

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ, අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යන 118 අංකය වෙත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම් දෙන ලෙසයි.

මෙහිදී මහජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් තොරතුරක් විධියට සලකන බවත් ඉන් අනතුරුව පැමිණිල්ලක් සටහන් කර ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊශ්‍රායල හමුදාව ගාසා නගරය සම්පූර්ණයෙන් වටලයි . . .

Fri Nov 3 , 2023
ගාසා නගරය සම්පූර්ණයෙන් ම වටලා ඇති බව ත් හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව ත් ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි. ඊශ්‍රායල රජය පවසන්නේ, එරට සේවය කරන ගාසා ජනතාව වටලනු ලබන ප්‍රදේශවලට ආපසු යවන බව ත් මේ වන විට ඊශ්‍රායල සොල්දාදුවන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x