ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය ඒ බව සඳහන් කළේය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම පසුගිය […]

මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ. අද දිනයේ වායු දූෂණ අංශු ප්‍රමාණය 483 ක් සයහන් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගර ද චීනයේ ෂෙංග්හායි නගරය ද ඇත්තේ ඉන්දියාවට පහළිනි. ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය. 35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා (04)  සිය මෝටර් රථය ධාවනය […]

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය […]

ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (නොවැ. 5) උදෑසන කටුනායක වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පවසයි. ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ, කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ. ඉන්පසු, කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 662 […]

කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවී උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ. ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන […]

ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත  විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ජූනි මාසයේදී සියයට 21 ක් වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයේදී සියයට 9ක් දක්වා පහත […]

පොලීසිය විසින්, මූල්‍ය වංචාවකට අදාළව යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ, කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන යමින්, පෞද්ගලික සමාගමක අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගෙන අදාළ අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීමයි. අදාළ ඡායාරුපය සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්   Sewvandhi

නුවරඑළිය නගරයේ ඇති සංචාරක ආකර්ෂණය දිනා ගත් වත්මන් තැපැල් කාර්යාලයද පිහිටා ඇති ඉතා පෞරාණික ගොඩනැගිල්ල ආයෝජකයෙකුට ලබා දීමට තමන් තීරණය කර ඇති බැවින් වහාම එම ගොඩනැගිල්ලේ පිහිටි තැපැල් කාර්යාලය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙනයන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාරට තර්ජනාංගුලි එල්ල කර තිබේ. ඒ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ […]

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි පවා බලහත්කාරයෙන් ඉන්දියාව  අත්පත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස චෝදනා එල්ල කරන්නේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්. ඒ, එම තෙල් ටැංකි සංකීර්ණයේ කළ නිරීක්ෂණයකින් අනතුරුවයි. නමුත් එම ගමනේදී අවසරයකින් තොරව තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.