වර්ජනය දිගටම තැපෑලේ කටයුතුවලට බාධා . . .

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල්  සේවකයන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි.

මේ හේතුවෙන් තැපෑලේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තැපැල්පති ආර්.පී සත්කුමාර පවසන්නේ දිවයින පුරා කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවයි.

සියලු සේවකයන්ගේ නිවාඩු අද හෙට සහ අනිද්දා අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

  • සුජිත් හේවාජුලිගේ / ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තැපෑල අත්‍යාවශ්‍ය කරයි . . .

Wed Nov 8 , 2023
මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හෝමාගම දී පැවසීය. මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x