නිල්වලා ලවණ බාධකයේ කොටසක් ඉවත් කෙරේ . . .

නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම්, වයි. වික්‍රමසිරි සඳහන් කළේ එහි ඇල මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතුද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බවයි.

යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාකිස්තානයෙන් ආනයනය කළ විස මිරිස් . . .

Sun Nov 12 , 2023
පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස්  කන්ටේනර් 25 ක්    ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා( ප්‍රති අපනයනය)  යැවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් එම මිරිස් තොගය ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙක් පැවසීය. මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු දැනුම් දීම සඳහා සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x