චමරි නමින් සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් නම් කරයි . . .

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නමින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් වෙන් කර තිබේ.

සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම විසින් තීරණය කර ඇත්තේ එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර “චමරි බේ – Chamari Bay” නමින් නම් කර ඇත.

චමරි මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක් ලෙස ක‍්‍රීඩා කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රංජිත්ගේ පුත් කනිෂ්ක කෝප් ආවේ ස්ථාවර නියෝග මතයි . . .

Thu Nov 16 , 2023
කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස අද (16) පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x