ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේදී පැහැරගනී . . .

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්ව තිබෙනවා.

ඊට අදාල කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක්වු බව කියන තැනැත්තාගේ දියණිය ලෙස හැදින්වු කාන්තාවක් පොලීසියට දැනුම්දී තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක්වු තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකි වී ඇත.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රතුපාට රෝස්ට් චිකන් කන්නේ බලාගෙනයි . . .

Fri Nov 17 , 2023
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, විවිධ වර්ණක යොදා දීප්තිමත් ප්‍රියමනාප තත්ත්වයට පත් කර ඇති බිරියානි වර්ග, ප්‍රයිඩ් රයිස් සහ මස් වර්ග වැනි ආහාර ශරීරයට හානිකර බවයි. එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂණ කුමාර ප්‍රකාශ කර සිටියේ, මෙම වර්ණක නියමිත ප්‍රමාණයට යොදා තිබෙනවා ද එසේ නොමැති නම් වැඩි මාත්‍රාවක් යොදා ඇත්ද යන්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x