ශ‍්‍රී ලංකාවට න්‍යෂ්ඨික බලාගාරයක් . . .

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සඳහන් කරයි.

2032 වසර වනවිට මෙරට අඛණ්ඩ විදුලිබල සැපයුමක් මෙමගින් අරමුණු කරන බව මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් ආර් ඩී රෝසා පැවසීය.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය

කෙසේ වෙතත් දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට නෂ්ටික බලාගාරවලින් විදුලි සැපයුම ලබා ගැනීමට නොහැකි බවත් ඒ අනුව පළමුව සිදු කළ යුත්තේ අදාළ නීතිය වෙනස් කිරීම බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කර්මාන්තශාලා වසා හිමිකරුවන් රැසක් රටින් පිටවෙති . . .

Sat Nov 18 , 2023
රට තුළ ඇති කර්මාන්තශාලාවල නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් 25% දක්වා අඩු වී ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි. මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි ද පැවසූ මන්ත්‍රීවරයා තත්ත්වය අවම කර ගැනීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළක් දැනටමත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x