චීනයේ තවත් වසංගතයක් හිස ඔසවයි . . .

චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගෙන් පිරීගොස් ඇති බවයි.

මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු ලබාදෙන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත.

මේ අතර චීන දරුවන් අතර ව්‍යාප්ත වෙමින් තිබෙන මෙම නිව්මෝනියා වසංගත තත්ත්වය වසන් කිරීමට චීන බලධාරීන් කටයුතු කරමින් සිටින බව තායිවාන මාධ්‍යය වාර්තා කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජගත් ක්‍රිකට් තහනමෙන් රටට වූ පාඩුව . . .

Thu Nov 23 , 2023
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කිරීමෙන් දේශීය ආර්ථිකයට අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි. ඩොලර් හිඟ රටකට මෙවැනි අවාසිදායක තත්ත්වක් නිර්මාණය කිරීම පිළිබඳ තමන් අතිශය කනගාටුවන බව ක්‍රිකට් සභාපතිවරයා පැවසීය. ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x