ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි . . .

ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ.

වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි.

එම නිවස හිමිකාර යුවල විසින් හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

මෙම ඝාතනය සිදුවී ඇත්තේ මහේෂ් මුණසිංහ එම හෝටලයට පැමිණි අවස්ථාවේදීය.

පොලිසිය විසින් මරණයට සැකපිට නිවස හිමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ . . .

Fri Dec 1 , 2023
කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි. සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේදීය. කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයක් කිසිදු බාධාවක් තොරව පවත්වාගෙන යාම සඳහා අවකාශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x