මාලිමාවේ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාරයක් . . .

මෙවර අයවැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරීම ඇතුළු ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග ගණනාවකට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ විරෝධතාවයට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සහ සමාජවාදී කාන්තා සංගම, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව යන සංවිධාන සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක් වී සිටියෝය.

මෙම ජල ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ පවතින වැසි තත්වයද නොතකා සාමකාමීව දැක්වූ විරෝධතාවයටය.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දෘශ්‍යාබාධිතයෝම සුදු සැරයටි හදාගනියි . . .

Mon Dec 4 , 2023
දෑස් නොපෙනෙන ලක්ෂ හතර හමාරක් වූ දෘශ්‍යාබාධිතයන්ගේ ඇස් දෙක වන් “සුදු සැරයටි” ඔවුන් විසින් ම නිෂ්පාදනය කිරීමේ “sahayogya white cane production” නමින් ස්වයං රැකියා මධ්‍යස්ථානයක් හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ දී ඉකුත් (02) ආරම්භ කෙරිණි. ඊයේ (03) යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිතයින්ගේ දිනයට සමගාමීව දෘශ්‍යාබාධිතයන්ගේ ජනතා සම්මේලනයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත මල්ලවාරච්චි විසින් මෙම ස්වයං […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x