අඛණ්ඩ වර්ජනයේ . .

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 09 වැනි දිනටත් පැවැත්වෙන බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පැවසීය.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (21) රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලයද පිළිගත හැකි විසඳුමක් ලබා නොදුන් බව පැවසීය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් ඇමතිට මරණ තර්ජන . . .

Fri Dec 22 , 2023
දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් ට පාතාලයකු  දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ. ස්ථාවර රටකට යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුවූ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති අතර ටිරාන් අලස් තේ පැන් සංග්‍රහයක් සඳහා අමුත්තන්ගේ කාමරයට ගිය අවස්ථාවේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x