රනිල් මැතිවරණ මෙහෙයුම අරඹයි . . .

2024 වසරේදී පැවැත්වෙන ජාතික මැතිවරණ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

එය අනුව ඊට අදාළ වන මූලික සාකච්ඡා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුන්, මාධ්‍ය අංශ ප‍්‍රධානීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

එහිදී මාධ්‍ය ප්‍රචාරක කටයුතු ඵලදායි ලෙස යොදා ගනු ලබන ආකාරය පිළිබඳව සාකච්ඡා වී ඇත.

සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට දැඩි අවධානයක් යොමු කරන ලෙස එම නිලධාරින් විසින් ප‍්‍රකාශ කර තිබේ.

දැනටමත් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවල සිදුවන අඩුපාඩු පිළිබඳවද අවධානය යොමු වී අතර එම අව අඩුපාඩු මගහරවාගෙන යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරගැනීමටද සාකච්ඡාද පවත්වා තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙට සිට ආහාර මිල ගණන් ඉහලට . . .

Sun Dec 31 , 2023
හෙට දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහල නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් රුපියල් 25කින්, කිරිතේ එකක් රුපියල් 15කින්, ප්ලේන්ටියක් රුපියල් පහකින්, කෙටි කෑම රුපියල් දහයකින් ඉහල නංවන බවද ඔවුන් නිවේදනය කරයි. වැට් බද්ද ඉහල නැංවීමත් ඒ හරහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x