පාර්ලිමේන්තුව විසුරුවයි ? . . .

ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡ වේ.

මේ වන විටත් ආණ්ඩුවේ පාර්ශවයන් විසින් වෙනත් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සමඟ ඒ පිළිබඳව යම් සාකච්ඡා සිදුකරමින් සිටින බවද එම වාර්තාවන් කියා සිටී.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සම්බන්ධයෙන් කිසිදු සූදානමක් තමනට දැනගන්නට නැති බවය.
මේ අතර මීලග පාර්ලිමේන්තුව ලබන 09 වෙනදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම පාර්ලිමේන්තු සැසිය ආරාවසාන කිරීමේ සූදානමක් ඇති බවද මීට පෙර වාර්තා විය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලීසියෙන් අලුත් හදිසි ඇමතුම් අංකයක් . . .

Thu Jan 4 , 2024
කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකිය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x