පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි . . .

රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ  පැවසීය.

ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වීරසිංහ වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල අඩුවෙයි . . .

Fri Jan 5 , 2024
විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය කරන දත්ත විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට මේ වනවිට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අරුන්දික පවසනවා. ලබන මාසය ආරම්භයට පෙර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු හෙවත් මිලේ සංශෝධනයක් ගෙනඒමට කටයුතු කරන බවයි විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අරුන්දික වැඩිදුරටත් සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x