කුඩු රජෙක් අල්ලයි . . .

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක නැමැති අයගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගයාන් තාරක සම්පත් නම් ඔහු වනරතන පාර දෙහිවල පදිංචිකරුවෙකි.

සැකකරු සතුව තිබී හෙරොයින්, ගංජා මෙන්ම මත්ද්‍රව ජාවාරමේ උපයා ගන්නා ලද මුදල් සහ කඩු පහක් උල් ආයුධයක් සොයාගෙන ඇත.

දෙහිවල පොලිස් වසමේදී පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළව ගල්කිස්ස අධිකරණයේ නඩුවක්ද පවතී.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දයාසිරි තීරණයක් ගනී . . .

Sun Jan 7 , 2024
සමගි ජන බලවේගය සමඟ එක් වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පක්ෂ 18 ක් එකතු වී නිර්මාණය කරගත් පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය අද රැස් වූ අවස්ථාවේදීයි. ඒ, අනුව ඉදිරියේ දී තමා සහාය ලබා දෙන පක්ෂය සම්බන්ධව තීරණයක් ගන්නා බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x