දයාසිරි තීරණයක් ගනී . . .

සමගි ජන බලවේගය සමඟ එක් වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පක්ෂ 18 ක් එකතු වී නිර්මාණය කරගත් පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය අද රැස් වූ අවස්ථාවේදීයි.

ඒ, අනුව ඉදිරියේ දී තමා සහාය ලබා දෙන පක්ෂය සම්බන්ධව තීරණයක් ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන්නේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියාවේ ධනවත්ම පුද්ගලයා . . .

Sun Jan 7 , 2024
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත පළමු ස්ථානයට ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පත් ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුප්‍රකට බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කළේ ය. මේ වන විට අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. ඒ අනුව ලොව සුපිරි ධනවතුන් අතර 12 වැනි ස්ථානයට ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x