මේ භයානක අපරාධකරුව ඔබත් දැක්කද . . .

පොලීසිය විසින්, මෙරට සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරනවා.

පොලීසිය විසින් අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් කර තිබුණි.

එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් අංක ඔස්සේ කොල්ලුපිටිය පොලීසියට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී.

එම දුරකථන අංක පහතින් දැක්වෙයි

0742 226 022

0718 591 492

0718 594 455

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බස් ගාස්තුත් ඉහළ යන ලකුණු . . .

Thu Feb 1 , 2024
බස් සංගම්වල ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුල බස් ගාස්තු සීයයට 10කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න අද (01) පැවසීය. ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බව ලංකා බස්රථ හිමියන්ගේ සභාාපති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x