බෙලිඅත්ත පිවිසුමේ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි පනී . . .

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩික්කරුවන් දෙදෙනකු ඩුබායි වෙත පලා ගොස් ඇති බවට පොලිසියට සාක්ෂියක් ලැබී ඇත.

ඒ අදාළ සිදුවීමට සැකපිට කාන්තාවක සහ ඇයගේ පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට නාවික හමුදාවේ විශ්‍රාම ගොස් සිටින හිටපු නාවික හමුදා සෙබළෙකුගේ බිරිඳ හා එයට අනුබල දුන් ඇයගේ පියා මත්ද්‍රව්‍ය සමඟ පල්ලේවලදී අත්අඩංගුවට ගත් බවයි.

ඔවුනගෙන් තව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අරලියගහ මන්දිරයේ පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගනී . . .

Fri Feb 2 , 2024
අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරිය යොදවා සිටි පොලිස් කොස්තාපල් වරයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. හොරොවුපතාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම නිලධාරියා පසුගිය තිස් වැනිදා සවස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x