අවලෝකිතේෂ්වරට ඇප . . .

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන්ට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට නියෝග කළේය.

විදෙස් ගමන් තහනම් කළ අතර මහජනයා ප්‍රකෝපකරවන  ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෆවුසිට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනියි . . .

Wed Feb 7 , 2024
ආපදා කලමනාකරණ ඇමති ලෙස කටයුතු කළ සමයේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්ත රජය පරිත්‍යාග කළ රුපියල් කෝටි 02ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලිකව සන්තකයේ තබාගෙන පරිහරණය කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගන්නා බව අධිරණයට දන්වා ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x