ලොකු මැතිවරණ දෙකට යන වියදම . . .

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළ කෝටි දහසක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් හෙතෙම කීවේය

එම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව දැනටමත් අනුමත කර ඇත.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගම්පහ දුම්රියක් ගිනි ගනියි . . .

Sun Feb 11 , 2024
ගම්පහ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා. තෙල් දුම්රියක මෙලෙස ගින්නක් ඇති වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම ගින්න අද (11) උදෑසන ඇති වූ බව සඳහන්. දුම්රිය සේවකයින් එය පාලනය කිරීමට උත්සහා කරමින් සිටිනවා. ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ. monara

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x