හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවේ . . .

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතිබව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසීය.

මේවන විට රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටියි.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 02ක් පවතියි.

මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

ඊට අමතරව දිවයිනපුරා රෝහල් රැසක රෝග නිර්ණය සඳහා අවශ්‍ය යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් අක්‍රියවී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසීය.

මේ අතර මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 02ක් ද අඩාල වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අනුරගේ ගමනට විජේවීරගේ පුත‍්‍රයාගෙන් ප‍්‍රතිචාර . . .

Tue Feb 13 , 2024
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ පුත්‍රයා වන දෙවන පරපුරේ නායක උවිදු විජේවීර අදහස් පල කරයි. ඕනම දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරයත් සමඟ එක්ව ගැට ගැසී ඉදිරියට යා යුතු නමුත් තමනට ඇති උපාය මාර්ගගික ගමන තේරුම් ගත යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x