ඉන්ධන අලෙවියට ඕස්ට්‍රේලියන් සමාගමට අවසර . . .

මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමට අවසර ලැබී තිබේ.

එම සමාගම  ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්’ ලෙස මෙරට ලියාපදිංචි කර තිබේ.

ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය.

මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් එම සමාගම ට පැවරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට අවස්ථාව දීමටද එම ගිවිසුමෙන් බැඳී තිබේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජවිපෙත් මෙරට ශාපයේ දැවැන්ත කොටස්කරුවෙක් . . .

Mon Feb 26 , 2024
මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ,ඊයේ (25) කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට අදහස් දක්වමින්. එහිදී ඔහු පෙන්වා දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x