ශ‍්‍රී ලන්කන් විකුණන්න ටෙන්ඩර් කැදවයි . . .

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය යළි දීර්ඝ කල බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලබන මස 06 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීම පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ විය. ඉන් අනතුරුව අවස්ථා 05 කදී එම කාලය දීර්ඝ කිරීම සිදුවිය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවල ගමන් වාර අවලංගු වීම පසුගිය කාලයේ අවස්ථා රැසකදී සිදුවිය.

ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කර සිටියේ ඊයේ (27) දිනයේද ගුවන් ගමන් 03ක් අවලංගු කර බවයි

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී . . .

Wed Feb 28 , 2024
ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.  නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ. අඩි 20ක් දිග බහාලුම් 22ක් සහ අඩි 40ක් දිග බහාලුම් 19ක් නිෂ්කාෂණය කර ගැනීමට තිබේ. විවිධ රටවලින් ආනයනය කරන ලද ඹෟෂධ එම බහාලුම්වල ඇතුළත්ය. ඉන් ඇතැම් ඒවා නිෂ්කාෂණය කර ඇතැත් මෙතෙක් වෛද්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x