ඉඩම් බෙදා දීමේ ජාවාරමක් . . .

ප්‍රධාන මාර්ග දෙපස කුඹුරු ඉඩම් රැසක් කාලයක් තිස්සේ හිතා මතාම වගා නොකර පුරන්වන්නට ඉඩ හැර ඒවා විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සඳහා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

රටේ කිසිදු කුඹුරු ඉඩමක් ගොඩකිරීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී ඇත.

මින් පසු කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නොදෙන ලෙස ඇමැති මහින්ද අමරවීර කෘෂිකර්ම හා ගොවිජන සේවා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

තවදුරටත් පුරන් කුඹුරු වී වගාව සඳහා අස්වැස්දීම ඵලදායක නොවන බැවින් එම ඉඩම් වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට පියවර ගත යුතු බවද ඇමැතිවරයා පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රාජකීය ශිෂ්‍ය නායක පත්කිරීම් වහා නිවැරදි කරනු . . .

Sat Mar 16 , 2024
කොළඹ රාජකීය විද්‍යාලයේ 2024 සඳහා ශිෂ්‍ය නායකයන් පත් කිරීමේ සිදු කර ඇති බවට පැවසෙන වැරදි නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම විද්‍යාලයට දැනුම් දී තිබේ. 2024 ශිෂ්‍යනායක පත්කිරීමේදී තම අයිතිවාසිකම් කඩ වූ බවට එම විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පැමිණිලි වලට අනුව කොමිෂන් සභාව මෙම උපදෙස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x