නවකවදය තුරන් කිරීමට ජාතික කමිටුවක් . . .

විශ්ව විද්‍යාල පද්ධතියේ දිගින් දිගටම සිදුවන නවක වදය තුරන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අදාළව කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අට දෙනකුගෙන් යුත් මෙම කමිටුව ‘ජාතික නවකවදය වැළැක්වීමේ කමිටුව’ (National Anti-Ranging Committee-NARC) ලෙස නම්කර තිබේ.

විශ්වවිද්‍යාල තුළ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ‘1997’ කෙටි දුරකථන අංකය ක්‍රියාත්මකය. මෙම හදිසි ඇමතුම් ඒකකය පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර තිබේ.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දිලිත් යකා වේ . . .

Sun Mar 31 , 2024
“බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි” යැයි සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රජයක් බිහි කිරීමේ අරමුණින් 70 අවුරුදු දේශපාලන සපයා අවසන් කරනු වස් පැවති මව්බිම ජනතා පක්ෂයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂ නායක දිලිත් ජයවීර ප්‍රකාශ කළේය. බදුල්ල සයිමන් පිරිස් ශාලාවේ පැවති මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x