රනිල්ගේ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය බැංකු . . .

මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් මෙහෙයවමින් එම බැංකුවලින් ලබා ගන්නා මුදල්වලින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

අප්‍රේල් 01 වෙනි දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට ආවරණ දැන්වීම් පිටුවක් එකතු කර එම ප්‍රචාරක කටයුතුවලට මුල පුරා තිබිණි. මහජනතාවගේ මුදල් එක් රැස් කර තිබෙන ජනාධිපති අරමුදලින් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දෙන බව පවසමින් ඔහුගේ ප්‍රචාරක එක් කටයුත්තක් දියත් කළ අතර එම ශිෂයත්ව වැඩ සටහන පිළිබඳව ප්‍රචාරය සඳහා රාජ්‍ය බැංකුවලින් විශාල මුදලක් යොදවා තිබේ.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙහි ජනතාව විසින් තැන්පත් කරන ලද මුදල් මේ සඳහා යොදවා ගෙන ඇත.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නීතිඥවරයාගේ නඩුවෙන් විනිසුරුවරු ඉවත් වෙයි . . .

Wed Apr 3 , 2024
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට නීතිඥ භාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග ට එරෙහි පැමිණිල්ල සලකා බැලීමේ කටයුතුවලින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක සමාජික විනිසුරුවරු තිදෙනා අද (03) ඉවත් වූහ. මෙම පැමිණිල්ල අද එස්. තුරෙයි රාජා කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x