ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් පැවසීය. ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, […]

හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90/=ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, කිරි පිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා එම සහනය ලබා දුන් බවය. ඒ අනුව මෙතෙක් රුපියල් 100/=ට පැවති කිරි […]

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි. ජනාධිපති මන්දිරයේදී දැන් ලබා දෙන්නේ සාමාන්‍ය ප්ලේන්ටි පමණක් බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ දී කිසිවකු කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවන බව […]

ප්ලේන් ටී එකකට සහ කිරි තේ කෝප්පයකට උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස‍ පාරිභෝගික අධිකාරියට ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, හෙට (ඔක්. 7) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉල්ලීම කරන අදාළ ලිපිය යොමු කරන බව ය. ඒ අනුව, ප්ලේන් ටී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.