දුම්රිය රියදුරන් – බලධාරීන් අතර සාකච්ඡා අසාර්ථකයි

අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම නිසා දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

Next Post

Foo Fighters' Streams, Taylor Hawkins ගේ මරණයෙන් පසු විකුණුම් වැඩි වීම

Tue Mar 29 , 2022
ධාරා Foo සටන්කරුවන්‘ගීතය 346% කින් වෝල්ට් කර ඇත මරණය පිළිබඳ නිවේදනය දිගුකාලීන බෙර වාදකයෙකි ටේලර් හෝකින්ස්ලුමිනේට් වෙත මූලික වාර්තා අනුව, කලින් MRC දත්ත. ෆූ ෆයිටර්ස්ගේ ගීත නාමාවලිය මාර්තු 26 වන දින එක්සත් ජනපදයේ නිල ඉල්ලුමට අනුව ප්‍රවාහ මිලියන 8.5 ක් උපයා ඇත, හෝකින්ස් වයස අවුරුදු 50 දී මිය ගිය පසු, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.