චීනයෙන් ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු යැයි දෙරට අත්සන් කරන ලද ගිවිසුමේ ඇතුලත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.විදේශ මුදල් හුවමාරුව සඳහා චීනය […]

හෙළ හවුලේ මුල් පර­පුරේ අව­සා­නයා ද අවු­රුදු අනූ නව­යක් ආයු වැලඳා පසු­ගිය පස්වෙනි දා (2022 ජූනි 5වෙනි දා) අප හැර දා ගියේය. ඒ සඳ­දස් කෝප­ර­හේවා සූරීහු ය. ලොවට ආ හැම කෙනෙකු ම කවදා හෝ ලොව හැර යන බව ලෝ දහම යි. එබැ­වින් ඒ වියොව ගැන අමු­තු­වෙන් කම්පා විය යුතු නැත. […]

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට හිමි වන අවසාන ඩීසල් නෞකාව කොළඹ වරාය වෙත ළඟා වී තිබේ.මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් ඇති අතර මෙහි ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු නිමා වීම සඳහා දින 3ක් පමණ ගතවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය.මේ අතර, ඉදිරි දින කිහිපය […]

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (ජූනි 16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපතිවරයා කියා සිටියේ, දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන […]

නොරොච්චෝලේ යළි අක්‍රීය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බැවින් විදුලි කප්පාදුව තවදුරටත් වැඩි විය හැකි බවට විදුලි ඉංජිනේරුවරු අනතුරු අඟවති.ඔවුන් ඒ බව සඳහන් කළේ, ඊයේ තලවතුගොඩ පැවැත් වුණු විදුලි අර්බුදයට විසඳුමි සෙවීම සඳහා 43 වන සේනාංකය විසින් සංවිධානය කළ දේශනයකදීයි.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.