ඉන්දියාව ණයට දුන් අවසන් ඩීසල් නෞකාව කොළඹ වරායට . . !

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට හිමි වන අවසාන ඩීසල් නෞකාව කොළඹ වරාය වෙත ළඟා වී තිබේ.මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් ඇති අතර මෙහි ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු නිමා වීම සඳහා දින 3ක් පමණ ගතවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය.මේ අතර, ඉදිරි දින කිහිපය තුළ පෙට්‍රිල් මෙට්‍රික් ටොන් 35,000ක් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙළ හවුලේ මුල් පර­පුරේ අව­ස­න් පඬිවරයා සඳ­දස් කෝප­ර­හේවා

Thu Jun 16 , 2022
හෙළ හවුලේ මුල් පර­පුරේ අව­සා­නයා ද අවු­රුදු අනූ නව­යක් ආයු වැලඳා පසු­ගිය පස්වෙනි දා (2022 ජූනි 5වෙනි දා) අප හැර දා ගියේය. ඒ සඳ­දස් කෝප­ර­හේවා සූරීහු ය. ලොවට ආ හැම කෙනෙකු ම කවදා හෝ ලොව හැර යන බව ලෝ දහම යි. එබැ­වින් ඒ වියොව ගැන අමු­තු­වෙන් කම්පා විය යුතු නැත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x