පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100/= කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන  බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ  රුපියල් 200/= ලෙසය. නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300/= දක්වා ඉහළ යනු ඇත. පාර්ලිමේන්තු මාධ්‍යවේදියකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් වැය කෙරුණු  මුදල […]

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා පැවසීය. ඡංගම දුරකතන 218ක, රුපියල් අනූ ලක්ෂයක් වටින්  රන් බිස්කට් අටක්,  රුපියල් ලක්ෂ හයලක්ෂ […]

බගවන්තලාව ප්‍රදේශයට (25) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ ක්‍රිඩාංගණය සහ අවට පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇත. අධික වර්ෂාව හේතුවෙන් හැටන් […]

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා (23) ආරම්භ කරනු ලැබීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් […]

කොවිඩ්–19 වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පනවා තිබු සංචාරක සීමාවන් ඉවත් කිරීමට ජපන් රජය විසින් තීරණය කර ඇති බව වාර්ථා වේ. ඒ අනුව දෛනික පැමිණීමේ සීමාවද ඉවත් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක් පුරා වසා දමා තිබූ දේශසීමාවන් එන්නත් කරන ලද විදේශීය සංචාරකයින් සඳහා විවෘත කර තිබෙන […]

“කරුණාකරලා නවකවධය නවත්තන්න” යැයි ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී නවකවධය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු පළ කළ අදහස්, ප්‍රශ්නය :- විශ්වවිද්‍යාලවල නවකවධය […]

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පස් දෙනකුට නොවැම්බර් මස 16 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට වැටුප් ගෙවන ලෙසට පසුගිය 08 වෙනිදා නිකුත් කළ අධිකරණ නියෝගය කඩ කරමින් අධිකරණයට […]

රජය, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනය තහනම් කිරීම හේතුවෙන් 50,000 ක් පමණ වන රූපලාවන්‍යාගාර වලින් සියයට 90 ක් වැසී යෑමේ සහ ඒවායේ රැකියාව කරන ලක්‍ෂ 4 කට අධික පිරිසෙන් සියයට 80 ක පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි […]

1544 වර්ෂයේ දී සිදු වූ මහා කිතුණු සංහාරයත්, ඉන් පසු 1560 වර්ෂයේ දී සිදු වූ ඒ සංහාරයටම අදාල සත්‍ය සිද්ධිදාමයත් පාදක කර ගෙන බලධාරිත්වයේ න්‍යාය පත්‍රයන් මධ්‍යයේ මේ වන තෙක් වැඩෙමින් වර්ධනය වන සැබෑ විශ්වාසේ කතා පුවත කේන්ද්‍රියව ගෙන ගොඩ නැගුණු මරණයෙන් පවා වලකාලිය නොහැකි වූ සත්‍යාලෝකයේ සදාතනික පුරා වෘතාන්තය […]

“ඕලු නෙළුම් නෙරිය රඟාලා” සිසිර සේනාරත්නයන්ගේ ගීතයට ඔරුවක පාවී යමින් එදා “රේඛාව” චිත්‍රපටියේ විශිෂ්ට රංගනයක නිරත වූ (නිමල්ගේ චරිතය) ප්‍රවීණ රංගනවේදී ආනන්ද වීරකෝන් ඊයේ (23 දා) අභාවප්‍රාප්ත විය. චිත්‍රාගාර දර්ශන තුළ සිරවී තිබූ සිංහල චිත්‍රපට කැමරාව එළිමහන් දර්ශන තලයට ගෙන යමින් මෙරට සිනමාවේ නව පුනරුදයක ඇරඹුම සටහන් කළ දිවංගත ආචාර්ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.