එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3 වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී තිබේ. එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා. ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 […]

මහරගම අපේක්ෂා රෝහල හැරුණවිට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත් එම ළමා වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා මේ වනවිට වසර එකහමාරක් ගතව ඇතත් එය විවෘත කිරීමට මේ වනතෙක් පියවර ගෙන නැත. මේ නිසා එම වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන ඈත පළාත්වල දරුවන් විශාල පිරිසකට බලවත් අසාධාරණයක් සිදුව ඇත. […]

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් “කලිනන් 1” යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් […]

පසුගිය 16 වැනි දින අතුරුදන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2 කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන්. පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව […]

ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා. එහිදී සැකකාර නාමල් රාජපක්ෂද අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]

සල්ලි බෑගයක් යැයි සිතා ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය කියයි. එහි මුදල් නොතිබී ඇති අතර වෙනත් භාණ්ඩ වගයක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරුවන් සමග කොල්ලකන ලද භාණ්ඩ […]

  ඕමාන් ඇතුළු මැද පෙරදිග රටවලට ශ්‍රමිකයන් ලෙස රැගෙන ගොස් ගණිකා වෘත්තිය ඇතුළු ජාවාරම් සඳහා කාන්තාවන් යෙදවීමේ නිරත ජාවාරමුන් සොයා රටවල් දහඅටකට විශේෂ විමර්ශන කණ්ඩායම් පිටත්කර යැවීමට ජනපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙහෙයවනු ලබන ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය (National Anti Human Trafficking […]

මේ දවස් වල ලාංකිකයන් බාගෙට බාගයක්ම රට යන්න උත්සහ කරනවා. ඉතින් ඒ විදිහට පළමු වතාවට විදෙස්ගත වෙන්න බලන් ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වැදගත්. මේ කියන්නේ විදෙස්ගත වෙද්දී ඔබ රැගෙන යා යුතු විදේශ මුදල් ප්‍රමාණය ඇතුළු මුදල් නීතිරීති ගැනයි. 💸 ඔබ ලංකාවෙන් යන්න කලින්ම travel කරන රටේ මුදල් ඒකකයඅරන් යන්න පුළුවන් […]

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද ලබා දී තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇත. මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ […]

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් අද දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එලෙස ඇයව දිල්ලි පොලිසියට කැඳවා ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි. ඉන්දීය මූල්‍ය වංචාකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ එක්ව මූල්‍ය වංචාවක් සිදු කළ බවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.